සමාජ මාධ්‍ය බලපෑම (Facebook සමාජ මාධ්‍යයේ බලපෑම ) හැ ඳි න්වීම “සමාජ මාධ්‍ය යනු අන්තර්ජාලය භාවිතා කරමින් වචන , ඡායාරූප, වීඩියෝ හා ශ්‍රව්‍ය ආදී බහු මාධ්‍ය භාවිතා කරමින් මිනිසුන් නිදහසේ එකිනෙකා සමග අන්තර් සබ ඳ තා පවත්වන, එකිනෙකා සමග ඔවුන්ගේ ජීවිත සම්බන්ධව තොරතුරු සාකච්ඡා කරන බෙදා හරින අවකාශයකි. ” (Curtis-2013) ...